කිතු නාද · Kithu Nada
සියලුම සිංහල කිතුනු ගීතිකා මෙහිදී ඔබට පහසුවෙන් සොයාගත හැකිය.
Kithu Nada creator
Systems Creator"සැමට විවෘත ‘කිතු නාද’ වෙතින් දේව සභා වතාවත් මෙන්ම පෞද්ගලික නමස්කාරයන් සඳහා ද අවශ්ය ඕනෑම ගීතිකාවක් දැන් පහසුවෙන්ම සොයාගත හැක. අපගේ එකතුවෙන් ගිලිහී ගිය කිතුනු ගීතිකාවක් ඔබ සතුව තිබේද? එය අප හා බෙදාහදා ගනිමින් (share කරමින්) මේ මහා ගීතිකා එකතුව තවත් පොහොසත් කරන්න ඔබත් එකතු වන්න."
ගීතිකාවක් ඉල්ලන්න (Request a Song)
මෙහි ඇතුළත් නොවන යම් කිතුනු ගීතිකාවක් ඇතුළත් කිරීමට අවශ්ය නම්, පහත පෝරමය පුරවා අප වෙත එවන්න. එම ගීතිකා අප වෙත ලැබුණු පසු ඔබ සමඟ බෙදා ගැනීමට අවශ්ය තොරතුරුද ලබාදෙන්න.
පද්ධතියේ ප්රධාන පහසුකම් (What We Can Do)
ඉක්මන් ඉදිරිපත් කිරීම (Instant Presentation Showing)
ඕනෑම ගීතිකාවක් ක්ලික් කර "Present" බොත්තම එබීමෙන් ප්රක්ෂේපණ තිරයක් (Presentation View) ක්ෂණිකව විවෘත වේ.
* ජංගම දුරකථන සඳහා මෙම පහසුකම ක්රියාත්මක නොවේ (Not available for mobile phones)PowerPoint ගොනු සැකසීම (Instant PPTX Generation)
ඔබට අවශ්ය ගීතිකා තෝරාගෙන එක ක්ලික් කිරීමකින් සම්පූර්ණ ගීතිකා ලැයිස්තුවේ PowerPoint (PPTX) ගොනුව ක්ෂණිකව ඩවුන්ලෝඩ් කරගත හැක.
* ජංගම දුරකථන සඳහා මෙම පහසුකම ක්රියාත්මක නොවේ (Not available for mobile phones)පහසු සෙවීම (Free Search Ability)
සිංහල අකුරෙන්, ඉංග්රීසි අකුරෙන් (Singlish) හෝ ගීතිකා අංකවලින් ඉතාමත් වේගවත්ව ගීතිකා සොයාගත හැකිය.
පහසුවෙන් පිටපත් කිරීම (Easy Copy)
ගීතිකාවල තනි කොටස් හෝ සම්පූර්ණ ගීතිකාවම ඉතා පහසුවෙන් ක්ලිප්බෝඩ් එකට පිටපත් (Copy) කරගත හැක.
