ප්රෙසන්ටේෂන් එක සකස් කරගන්න
පහසුවෙන්ම ඔබගේ දේව මෙහෙයන් සඳහා අවශ්ය පවර්පොයින්ට් ස්ලයිඩ්ස් සකසා ගන්න.
+ගීත ලැයිස්තුවේ ඇති රවුම් + බොත්තම ක්ලික් කර ගීත මෙතැනට එකතු කරන්න.
↕ගීත ඉහළ පහළ ඇද දැමීමෙන් (Drag & Drop) ස්ලයිඩ් අනුපිළිවෙල වෙනස් කරන්න.
ඔබගේ පවර්පොයින්ට් ප්රෙසන්ටේෂන් එක ලබා ගැනීමට පහත ඇති Generate PPTX බොත්තම ක්ලික් කරන්න.